ආයුබෝවන්!
Keyboard එක වාදනය කරන්න ඔබත් ආසයිද?
කීබෝඩ් වාදනය මුලසිටම කියාදෙන පන්තිය. (Basic Class)
භාගෙට ඉගෙනගෙන අතරමං වෙන්නෙ නැතුව පාඨමාලාවක් වශයෙන් නිසි මග පෙන්වීමක් යටතේ මුල සිටම නිවැරදිව හදාරන්න ඔබටත් අවස්ථාවක්.
🎹 මෙම පන්තියට සහභාගී වීමට ඔබේ වයස බාධාවක් නොවේ.
🎹 ලෝකයේ ඕනෑම තැනක සිට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක.
🎹 ඔබට පාඩමක් මගහැරුනොත් video recording එක ලබාගත හැක.
🎹 මේ සියලු පහසුකම් අපගේ නවතම Learning Management System (LMS)එක සහිත ඔබේ අතේ ඇති Smart Device එක හරහා දැන් ඉතාමත් පහසුවෙන් සිදු කර ගත හැක.
🎹 මාසික ගාස්තුව රුපියල් 2,000.00 පමණයි.
🎹 කුඩා ළමුන්ට සහ වැඩිහිටියන්ට වෙන් වෙන්ව කණ්ඩායම් වශයෙන් පැවැත්වේ.
🎹 ZOOM අති සාර්ථක නව ඉගැන්වීම් රටාවක් අනුගමනය කිරීම.
🎹 පාඨමාලා ආරම්භය 2025 මැයි 3 වැනි සෙනසුරාදා.
🎹 සෑම සෙනසුරාදාවකම පාඨමාලාව සජීවීව Zoom ඔස්සේ මසකට දින හතරක් පැවැත්වේ.
⭕️වැඩිහිටියන්ට:සෙනසුරාදා රාත්‍රී 8.00 සිට 10.00 දක්වා.
⭕️කුඩා ළමුන්ට: සෙනසුරාදා සවස 6.00 සිට 7.30 දක්වා..
🎹එක් එක් සිසුන් වෙත පුද්ගලිකවම අවදානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
🎹 පාඨමාලා කාලය- මාස 10.
🎹 ලියාපදිංචි කර ගැනීම් 2025 මැයි 3 අවසන් වේ.
🎹 ලියාපදිංචි වීම සඳහා පහත online form එක fill කරන්න.