ආයුබෝවන්!
කීබෝඩ් වාදනය පිළිබඳ මූලික දැනුමක් ඇති අය සඳහා ඔබේ ප්‍රියතම සිංහල, හින්දි සහ ඉංග්‍රීසි ගීත වාදනය කිරීමට උපදෙස් ලබාදේ.
මෙම පන්තියට සහභාගි වීම සදහා ඔබ දැනටමත් ගීතයක් තාලයට Chords සමග වාදනය කිරීමේ හැකියාව තිබිය යුතුයි.
එසේ නොහැකි නම් කරුණාකර මූලික පන්තියකට සහභාගී වෙන්න.
⭕මෙම පන්තියට සහභාගීවීමට ඔබේ වයස බාධාවක් නොවේ.
⭕ලෝකයේ ඕනෑම තැනක සිට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වියහැක.
⭕ඔබට පාඩමක් මගහැරුනොත් video recording එක ලබාගත හැක.
⭕මේ සියලු පහසුකම් අපගේ නවතම Learning Management System (LMS) එක සහිත ඔබේ අතේ ඇති Smart Device එක හරහා දැන් ඉතාමත් පහසුවෙන් සිදුකර ගත හැක.
⭕මාසික ගාස්තුව කුඩා ළමුන් -රුපියල් 2500, වැඩිහිටියන්ට-රුපියල් 3000 පමණයි.
⭕පාඨමාලා ආරම්භය 2026 ජනවාරි 11 වැනි ඉරිදා.
⭕සෑම ඉරිදා දිනකම මෙම පාඨමාලාව සජීවීව Zoom ඔස්සේ මසකට දින හතරක් පැවැත්වේ.
🎹 කුඩා ළමුන්-වයස අවු.5 සිට 11 දක්වා
ඉරිදා සවස 6.00 සිට 7.30 දක්වා.
🎹 වැඩිහිටියන්ට-වයස අවු.12ට වැඩි
ඉරිදා රාත්‍රී 8.00 සිට 10.00 දක්වා.
⭕එක් එක් සිසුන් වෙත පුද්ගලිකවම අවදානය යොමුකරමින් ඉගැන්වීම් කටයුතු සිදුකරයි.
⭕පාඨමාලා කාලය- මාස 12.
⭕නොමිලේ ලියාපදිංචි වීම සඳහා පහත online form එක fill කරන්න