I am also one of the students of sir Dileepa's online keyboard class.Now I'm a good keyboard player. I learnt a lot of things from this class and personally I really like the way of teaching in this class.
Shremie Hewage
I am one of the students of Dileepa Perera Sir's keyboard class. This is my personal experience about his method of teaching. The way he teaches the lessons is amazing . I didn't know anything about the music before joining his keyboard class. Thanks for his teaching method I can play now some songs with chords. I can highly recommend his keyboard class for anyone, who is going to start playing keyboard . Good luck for your future endeavours Sir....
Edirisooriya Lasith
මෙතුමන්ගේ පන්තියේ හොද Management එකක් තියනව හරීම පැහැදිලියි .එතුමා අපිව හොඳ Foundation එකකින් ශක්තිමත් කරනව .අනිවාර්යයෙන් ම ඔබේ keyboard සිහිනය සැබෑකරගන්න මෙම ගුරුතුමා මා recommend කරනව .
Mira Mp
අපේ සර් ගොඩක් දක්ශ, නිහතමානී, ප්‍රිය මනාප කෙනෙක්. Keaboard වාදනය පිලිබදව හසල දක්ශතාවයක් තිබෙන ගුරුවරයෙක් . සංගීතය පිලිබදව කිසිදු අවබෝධයක් නොමැති මා සර් ගෙන් keaboard වාදනය ඉගෙන ගනිමින් ඉන්නවා. මේ දවස් ටිකට song කිහිපයක් play කරන්නත් පුලුවන් වුනේ සර් ගේ දක්ශතාවය නිසා. අපිත් සමග මිත්රශීලීව, සුහදව කටයුතු කරන හොඳ ගුරුවරයෙක්. Keaboard වාදනය නම් ඉතින් අපේ Dileepa sir තමයි.
Nilmini Geekiyanage. (Adult 09 batch)
කියන්න දෙයක් නෑ. පොඩි ළමයි කියලා වෙනසක් නෑ. හැමෝම එක මට්ටමට ගේන්න තරම් දක්ශ ගුරුවරයෙක් මම දැකලා නෑ සර් තරම්. මගේ දරුවට වයස 7 දැන් සිංදු play කරනවා. තාම මාස එකහමාරක් වගේ සර්ගේ පන්තියට join වෙලා. Highly recommended and thank you so much.
Ajith Lasantha Kumara
මම මැදපෙරදිග රටක සේවයෙහි නියුතු මැදිවියේ අයෙක්මි .keyboard වාදනයට ඉතාම දැඩි කැමැත්තක් නිසාම කුඩා ප්‍රමාණයේ keyboard එකක් මිලදී ගෙන එහි හැම key එකක් මතම අදාළ සලකුණ යොදා ස්ටිකර් අලවා youtube නාලිකාවේ ඇති විවිධ keybord පාඩම් මාලා බලමින් ඉගෙන ගන්නට උත්සහා කලත් ඒ හැම ප්රයත්නයක්ම අසාර්ථක විය. ඒ අතරතුර youtube නාලිකාවේ අහම්බෙන් නෙත ගැටුණු Dileepa 1980 වීඩියෝ මාලාව දැකගන්නට ලැබුනේ . ඒ අනුව මම දිලීප සර් සම්බන්ධ කරගෙන දැනට මාස කිහිපයක සිට එතුමාගේ පන්තියට සහභාගී වුනෙමි .හරිම සතුටුයි මම හාපුරා කියා keyboad වාදනයට අත්පොත තිබ්බේ එතුමාගේ ඉගැන්වීම් තුළිනුයි .ඉතාම දක්ෂ ලෙස ප්‍රිය මනාප ලෙස ඉගැන්වීම් කරන එතුමාගේ පන්තියට සහභාගී වීම තුලින් මම
මේ මාස කිහිපය තුල විශාල දැනුමක් පුහුණුවක් ලබාගෙන ඇතිබව සතුටින් දන්වා සිටිමි .ඕනෑම කෙනෙකුටඕනෑම වයස් කාණ්ඩයක කෙනෙකුට keyborad වාදනය පිළිබඳව ඉගෙනගැනීමට හොඳම තෝතැන්නක් .දිලීප සර් ගේ පන්තිය.online class එකක්ද කියා නොසිතෙන නොදැනෙන පරිද්දෙන්ඉගැන්වීම් කරන දිලීප පෙරේරා . වර්තමානයේ ඉතාම දක්ෂ ගුරුවරයෙක් . මේ වසර අවසාන මම ලංකාවට ගිය විගස මගේ කුඩා දියණියද දිලීප සර් ගේ පන්තියට සහභාගී කරවීමට බලාපොරොත්තුවෙන් සිටිමි
Sameem Mubarak
My daughter is also a student of Dileepa sir's wonderful keyboard class...
I admire the way you teach the kids.It is a really special way of teaching and is really enjoyable...
It is so amazing how they learn to play the keyboard online and not physical classes...
My daughter really like to attend the class every week...
She didn't know to play the keyboard at first, but now she can play songs with chords...
I highly recommend sir's keyboard class for anyone at any age...
Good luck for your future endeavors sir!!
Udula Jayawardana
මමත් මේ වගේ fb post එකකින් තමයි දිලීප සර්ගෙ පන්තියට සම්බන්ධ වුනේ.මුලින්ම බයකුත් තිබුනා keyboard එක පුරුදු වෙන්න online කරන්න පුළුවන්ද කියලා.නමුත් පලවෙනි දවසෙම තේරුම් ගත්තා දිලීප සර් එක්ක මේ වැඩේ කරන්න පුලුවන් කියලා.දැන් අපි ගොඩාක් දුර ඇවිත්.keyboard එක play කරන්න පුළුවන් කියල බය නැතුව කියන්න පුලුවන්.සර් නව තාක්ෂණය යොදාගෙන ආකර්ෂණීය විදිහට පන්තිය කරනවා.හැම කෙනෙකුටම පෞද්ගලිකව අවධානය දෙනවා. ඒ වගේම ගොඩාක් මිත්‍රශීලී කෙනෙක්.එක දවසක් සර්ගෙ පන්තියට ඇවිත් බලන්න ඔයාලටත් ඇත්තටම කැමති හිතේවි.
Dhanushka Nuwan
No matter, whether it is a kid or an aduIt ,I highly recommend Mr.Dileepa Perera ,because of his way of using the technology for making complex techniques simple and easy to understand .
Samadhi Shashikala Rajapakshe
ඇත්තටම මට කීබෝඩ් වාදනය පිළිබඳ ටිකක්වත් මුලික දැනුමක් තිබුනෙ නෑ. කිසිම මුලික දැනුමක් නොමැතිව සර්ගෙ ,online ,පංතියට ඇතුල් වෙලා මේ ගත උන කෙටි කාලය තුල මගෙ කීබෝඩ් වාදන හැකියාව දිනෙන් දින දියුණු වෙමින් පවතින විට මට ගොඩක් සතුටුයි සර්ගෙන් කීබෝඩ් වාදනය ඉගෙන ගැනීමට ලැබීම ගැන. හැමදෙයක්ම සෑම සිසුවෙකුටම තේරුම් ගැනීමට හැකි වන ලෙස උගන්වමින් අඩුපාඩු හදාගෙන සිසුන්ට ඉතා දක්ෂ වාදකයෙකු ලෙස ඉදිරියට යාමට දැනුම ලබා දෙන ඉතා මිත්‍රශීලි ගුරුවරයෙක් හැටියට දිලීප සර්ව හදුන්වන්න පුළුවන්
Inoka Leo Fernando
If some one needs to be genius in playing keyboard and learning it, s full theory , there is only one students' friendly teacher one and only Dileepa perera.
He uses very quick & easy methaod of teaching.
Recommended for biginers and for proffesionally keyboad musicians who seek advanced learning....!
And i,m also a proud student of his teaching ..!
So i invite all who gave up , & was fed up , and play in relax key board ..
Hurry ..!!!!
You,ll never be sorry...!
ඔබට අවශ්‍ය ,නිදහසේ ඔබට බෑ කියල හිතුන .එපා උන කී බෝඩ් දැනුම ,එහි සම්පූර්ණ න්‍යායාත්මක කරුණු සමඟින් ඔබ හිතනවාටත් වඩා ඉක්මනින් ශිෂ්‍ය සුහද ඉගැන්වීමක් කරන එකම ගුරුවරයා....දිලීප ගුරුතුමා පමණයි...
මමත් ඔහුගේ සාඩම්බර සිසුවෙක් ...එපා උන , බාගෙට දැනත්ත කීබෝඩ් වාදන මගේ දැනීම සුහද ශීලීව වර්දනය කල එකම ගුරුවරයා වෙත සම්බන්ද වීමට ඔබ තවත් කල් නොගෙන වෙනස වටහාගන්න.
Wasantha Kahandawala
මම ත් dileepa sir ගෙ clz එකට සම්බන්ධ උනේ fb post එක දැකලා.....ඇත්තෙන්ම මමත් හිතුවෙ කොහොමද keyboard එකක් play කරන්න online class එකකින් කරන්නෙ කියල...ඒත් sir නිසා අදත් ආසාවෙන් සර් ගෙ පන්තියට සම්බන්ධ වෙනවා..music උනක් තිබුනා ගායනා කරන්න ..ඒත් සර් ගෙ ඉගැන්වීම් නිසාම keyboard වාදනයට පුදුම තරමේ ආසාවක් ආවා.....
Kumari Samarathujga
"I had the pleasure of learning organ music from this incredible teacher, and I must say he is truly remarkable. Initially, I was unsure about how effective online organ lessons could be, but my experience completely exceeded my expectations. His talent and deep knowledge of music shine through in every lesson, even in an online setting.
Dileepa Sir has a unique teaching style that makes learning not only easy but also enjoyable. He starts with the basics and expertly guides you to the next level, ensuring that you understand each concept thoroughly. It doesn’t matter if you’re a beginner, a kid, or an adult—he has the ability to make anyone love learning music. As a student, you can’t help but admire him, not only for his teaching skills but also for the kind and supportive person he is.
If you’re considering learning music, I highly recommend joining his online class. You won’t just learn to play; you’ll develop a true love for music."
Dinushka Sampath
Best music teacher ever I met. It is very easy to follow lessons given by Dileepa Sir with his simple techniques and very clear instructions.He gives attention to each and everyone in class, corrects our mistakes and gives a feedback each week.Even if you miss a class the live recording of every class available.So no one will miss anything.I like his teaching and I am very thankful
I highly recommend Dileepa Sir's class for anyone in any age, who willings to play keyboard
Good luck for your future endeavours Sir!
Anushika Kulatunga
Hello. I might be a little bit late to respond but I wanted to come here and say how much I appreciate your classes. Everything from Deelipa sir's teaching techniques, the way he talks, the way he puts out music notes is very well excellent. It's very easy to understand. I've learned so much through his teachings and im so grateful. I would highy recommend his classes to anyone who wants to learn the keyboard. Whether your old or young. Thank you.
Susantha Dissanayake
I just wanted to take a moment to appreciate your incredible teaching style and exceptional talent. Your online classes have been a game-changer for me. Your patience, clear explanations, and passion for music make learning the keyboard an absolute joy. Thank you for sharing your expertise and helping me to achieve my desired. Wish you all the best Sir
Lasantha Rupasinghe
Deleepa sir creates a warm and encouraging learning environment, making students feel comfortable to ask questions and explore their musical creativity. The passion and dedication Deleepa sir brings to each class are truly inspiring and motivate students to strive for excellence. Whether you are a beginner or an experienced player, you will find the lessons immensely valuable and enjoyable. I highly recommend Deleepa Sir’s class.
Lillani Herath
I am one of the music lover , and I try to do instrument playing in my lasher time. but always I think it is not the proper way ,Because I played always following by ear. then I saw one day FB add by Mr. Dillepa Perea and I joined his class and follow it very carefully. So I found the correct music teacher forever . Because he always following theory and the nots without any mistakes. please, don't think twice joint the class and be a good musician . thanks.
Amaranath Dissanayake
I am one of the students and joinef his class as a beginner in playing keyboard music. I really appreciate the way he conduct the class and certainly hope that I will be come a good player soon. Thank you sir for all your efforts and I highly recommend for anyone despite your age to join his class.
Priyath Cabral
Dileepa sir is highly recommended for adults who want to enhance learning their keyboard. He has great techniques and hacks for teaching all adults and children as well as intermediate Or advanced. He is very committed and dedicated to his students and I would recommend him to anyone to take his classes. I've found his lessons invaluable and can't wait to continue my lessons with him
Indika Weerasinghage
I'm not a student of him, but my daughters are, and I've been online with them for every lesson Dileepa Perera delivered. He's a professional teacher, so that my daughters learnt quickly. He has a unique way of keeping children busy throughout the lessons. None of the lessons were boring for my kids. I highly recommend Mr. Perera.
Pubudu De Silva
I recently joined Dileepa sir's keyboard class. He is a very talented musician and a very talented teacher. We have learned so much from him because he always praises our works and encourages us to do our best. I highly recommend this class for anyone who has a passion to learn the keyboard.
Sudeepthi Liyanage
Mr. Dileepa Perera is the best virtual music teacher I have ever experienced. I do not feel that I am virtually connected during the classes. The classes are conducted in a simple and friendly manner. His great ability to explain everything simply is excellent. The comments provided to my homework shared with him through recorded videos after the classes are always encouraging me to improve myself further. No matter your level, you could join and experience the difference. He is a great teacher and I can highly recommend him to anyone planning to learn keyboards. Good luck..!
Asanga Perera
If I ever wanted to do something most willingly, recommending Mr.Dileepa Perera's teaching technique will be it. I am a senior person and have been trying for a long time to self-teach myself with limited success. I always had a keyboard at home and was looking for a tutor who would visit home to guide my learning. No affordable tutor was found and I was thinking of giving up and taking up a much less enjoyable pasttime until I saw a Facebook ad by Mr.Dileepa Perera offering online zoom classes at impossibly affordable rates. I immediately decided he was the one to teach me and enrolled. Our teacher first guided many of us who had not used zoom and Telegram. Then the basic lessons for right and left hands until we could use all fingers. By the time songs were added to the class, all dedicated pupils were proficient enough to play with 10 fingers. Mr.Dileepa is also a patient, pleasant and a friendly tutor who sends recorded lessons for those pupils who miss the classes and those who want to refer to the lessons again. I am a kidney patient but I tried hard enough to have my playing featured on Facebook. If you are looking for a complete and methodical music teacher for any age student, you will find him in Mr.Dileepa Perera. God bless him.!
Ranjith Kulasooriya
I have been learning to play the keyboard with Mr. Dileepa Perera and it has been an incredible experience! His teaching style is engaging and tailored to each student's needs, making the learning process enjoyable and effective. I highly recommend his online keyboard classes to anyone looking to improve their skills or start their musical journey. You won't be disappointed!
Ananda Athukorala
When I enrolled my two daughters to Dileepa sir's online piano class, I had a dought in my mind how successful it will be conducting online piano classes .After seven months, I am really amazed with their progress and highly impressed with technics used to keep them live through out the class same as what you can expect from a physical class giving more than the maximum return for what you pay.I highly reccomand this class and request you to grab this golden opportunity.
Kesara Balasuriya
I am one of his students. I just wanted to spend my leisuretime in a fruitful way. So i started learning from the u tube. When i see mr dileepa's video s i found that it is v easy to follow. Any one of any age without any back ground knowledge could follow his methods.
The teaching methods he uses are wonderful.
I highly recommend this keyboard class for anyone who wishes to learn music with some dedication
Damayanthi Jayasinghe
ඇත්තටම සර්ගෙන් ඉගෙන ගන්න හැම කෙනෙක්ම keyboard වාදනයෙන් දක්ෂයෙක් වෙනවාමයි..
ගීතයක් රහට වාදනය කරන්නනම් ඉතින් අපේ සර් තමා..සැබෑ දක්ෂ ගුරුවරයෙක්..මමත් අද දෑතින්ම keyboard play කරන්නෙ සර් නිසා..සර්ගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!!!
Sudarshani Kumari
I do not need to repeat our Dileepa sir. His talented techniques that always help us to gradually catch the whole musical temptations... specially, his patience on each and every student and paying attention to each of them.. always highly appreciate your guidance. Anyone who wish to dive into to music world, dileepa sir is the best person to teach to do that..
Hasantha Kithsiri
Highly recommended. He has a amazing skill of teaching. I found him accidentally in a Facebook advertisement. I surprised with his first few sessions as I saw how he taught students of various ages and little knowledge on music theory. He is contactable at anytime we want to clarify our problems. He gives a good quality recordings even we missed a class.
Dakshina Medicare
No matter where you are in the world, he is the best online keyboard instructor for all ages. I enrolled my daughter Nethumi (10 years old) , in his class seven months ago and was unsure how she would connect with him. However, it turned out to be one of the best decisions I’ve made. He is an exceptional teacher who connects effortlessly with kids, and she’s excited about joining his Song class in the near future.
Krishanthi Koralage
online පංතියට ඇතුලත් වුන මට විශාල දැණුම් සම්භාරයක් ලබන්නට හැකියාව ලැබුණා. Online පන්තියක් වුනත් සියලුම දෙනා කෙරෙහිම පුද්ගලික අවධානය යොමු කරමින් උගන්වන විලාශය නිසා බොහොම හොඳින් තේරුම් ගැන්නට හැකියාව ලැබෙනවා. කීබෝඩ් ඉගෙන ගන්න අවශ්‍ය නම් දෙවතාවක් නොසිතා තෝරා ගෙන ඉගෙන ගන්න හොඳම ගුරුතුමෙක්.
Ananda Wickrama
දිලීප පෙරේරා සර්ගේ කී බෝර්ඩ් පංතිය ඉතාමත්ම සරලව, සාර්ථක ලෙස වාදනය ඉගෙන ගැනීමට සුදුසුම අවස්ථාවක් ලෙස දකිමි. ඉතාමත්ම ක්‍රමවත්ව සියලුම කාරණා ඉගැන්වීම සර්ගේ පාඩම්වල අන්තර්ගතවී ඇත. දක්ශලෙස තාක්ෂණය යොදාගැනීම කිසිදු බාධාවකින් තොරව සංගීතය දුරස්ථව ඉගෙනීමට ඉතා හොද පිටුවහලක්වේ. සංගීතය මෙන්ම කීබෝර්ඩ් තාක්ෂණය ඉවසීමෙන් කියාදීම ඕනෑම කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගැනීමට හොද අත් වැලක් බව සතුටින් ප්‍රකාශ කරමි.
Kumar Senaratne
Mr. Dileepa Perera is a very clever, patient and an enthusiastic teacher who is very concerned about the well being of the student. He takes an interest in every student and it is amazing how he gets to know every one individually. He also provides individual feedback to all the practice videos sent. So even in an online group class setting, you can get individual attention if you input your own commitment. The class is very interesting and enjoyable. I would recommend Mr. Perera to kids, adults as well as amateur and experienced individuals who are interested in learning keyboard.
Nilanga Suwande
I reckon Mr. Dileepa is one of the best teachers in Sri Lanka for Key Board lessons. He has a unique ability to teach all music notes, codes, and scales in Key Board for all age groups. I can proudly say I'm able to play any song with chords in Key Board now, after the guidance of Mr. Dileepa who taught us all the lessons from begining.
Lakmal Fernando
I am a stdent of Dileepa sir's keybord class. I am very happy for his teaching. The method he follows is very simple and easy to follow. I did not have any knowlege of music before i joined his class. But now i can follow some notes and play some songs. Also he encorage us to practice daily which gives a booster and interest toward the music. I can highly recommend her class for anyone. Good luck.
Shamani Jayasinghe
I was a person with zero knowledge about playing the keyboard. I joined Dileepa Sir 's online class with lots of expectations. I am so glad that I joined his class. Now I have obtained the necessary guidance from Dileepa Sir and can play the keyboard. I will recommend him to anyone both kids or adults to join his class. I am confident that you will not regret joining. He is such a dedicated person towards his students and shares every bit of knowledge he has without any hesitation. My family members are so surprised at me playing the keyboard. He sacrifices his precious time for the benefit of his students and individually attends to every student. We can even call him and obtain his help. Cheers to everyone joining Dileepa Sir.
Jerome Philips
A great keyboard teacher inspires students with patience, skill, and a deep love for music. He adapt his teaching methods to meet individual needs, ensuring each student progresses and gains confidence. His enthusiasm and dedication create a positive and encouraging learning environment. Additionally, his knack for cracking jokes makes lessons both educational and entertaining.
I highly recommend Deelipa Sir..
Dilushka Harshani Liyanage
දිලීප සර්ගේ පංතියට මම සම්බන්ධව උනේ fb post එකක් දැකලා..මට සංගීතය ගැන කිසිදු දැනුමක් තිබුනේ නෑ....ඒත් සෙල්ලම ට වගේ තමයි මේ පංතියට සම්බන්ධ උනේ...දින කීපයක් ගත වෙත්ම සර්ගේ අති දක්ෂ ඉගැන්වීම් ක්‍රියාවලිය නිසා මට ලැබුණු සංගිත දැනුම ඉමහත්...ඒ වගේම සර් ඕනම ගීතයක් හරිම රහට වාදනය කරනවා...සර්ගේ youtube චැනලයේ ගොඩක් ගීතත් මම රස විඳලා තියෙනවා ...කිසිදු ඟුරු මුෂ්ටියක් නොමැතිව ඉගැන්වීම් කාලයටද සීමා නොවි online උවද හැම දෙනා ගැනම අවධානය යොමු කරමින් දන්න හැමදේම කියලා දෙනවා...සංගීතය ගැන මෙලෝ දැනුමක් නොතිබුණු මමද sir නිසා ලස්සනට ගීත වාදනය කරනවා...හරිම සතුටුයි sir...මේ දීපු දැනුමට බොහොමත් ම ස්තූතියි .....ජයවේවා ...තෙරුවන් සරණයි ...
Kumari Amarathunga
මම විශාුමික,වෘත්තින් දෙකක සේවය කල අයෙක්.දිලිප සර්ගේ FB Post එකක් දැකලා.තමා මෙම class එකට සමිබන්ධ වුනේ. එක එක ගුරැවරැන්ගෙන් ඉගෙන ගත්තත් හරියට වැඩෙි කෙරැනේ නැහැ. නිකමට වගේ සර්ගේ online 9th batch එකට ඇතුල් වුනා. දැන් keyboard එක ටික හුරැවෙන කොට හරි ආසයි. සර්ගේ ඉගැන්විමි කුුමය, ඉවසිමෙන් යුතුව පැහැදිලි ලෙස ඉගැන්විම නිසා හරිම විනෙේදයෙන් ගුරැවරයෙකුට වඩා මිතු දමින් උගන්වන නිසා හිතට හොදට වදිනවා. දිලිප සර්ගේ පංති ගාස්තුව ඉතාම සාධාරණ ගණනක් අය කරන්නේ එම මුදලට මහත් වටිනාකමක් දි ශිෂ්‍යයන් කෙරෙහි ඉහල අවධානයක් ඇතිව පංතිය පවත්වගෙන යන්නේ. ආධුනිකයෙක්ට,වැඩි දැනුමක් ඇති අයෙක්ට,keyboard වාදනය ඉගෙන ගන්න නියම තැන තමා මෙතන.මම කියන්නේ මගේ අත්දැකිමෙන්.නියම ශිල්පිමය දැනුම, එය හදාගන්න හැටි දැනගන්න නමි මෙි සර්ගෙන් ඉගෙන ගන්න. ස්තුතියි සර්
Nimal Rajasinghe
අහම්බෙන් FB එකේ දුටුසිගිති දියනියකගේ දක්ශ වාදනය දැක මවිතයට පත්වු මා පසුව දිලීප සර් ගේ online keyboard class එකට සම්බන්ධ වුනේ මුකුත් නොදන්නා නිසා හිතේ චකිතයකින් . නමුත් ඔහු කරුනාබරව ඉතාමත් දක්ශව කිසිම ගුරුමුශ්ටියක් නැතුව හැමෝම කෙරෙහි දැඩි අවදානයකින් පාඩම් පැහැදිලි කරන නිසා සුලු කාලයකින් නෝට් එකක් බලාගෙන සින්දුවක් වදනය කිරීමට හැකිවීම හරිම සතුටක් .අපහැදිලි දෙයක් කිහිප විටක් ප්‍රශ්න කරත් ඉතාම සුහදව විහිලුවක් කර සිනාමුසුව එය පැහැදිලි කරදෙයි. ඒ අනුව online keyboard class එකක් තෝරා ගන්නව නම් දිලීප සර්ම තමයි . දෙසරයක් නොසිතා පන්තියකට සම්බන්ද වී සත්‍ය වටහා ගන්න.Thank you soo much sir සර් ගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා !තුනුරුවන්ගේ සරනයි සර්God bless you
Janaki Silva
Finally, I found the best teacher. At first, I thought it would take years to learn, but with his guidance, I learned it within a few months. More than a teacher, he was a true friend to me. His approach was so patient and understanding, which made learning enjoyable and much easier.
I struggled to find the right person to guide me while learning the keyboard. After trying several options, I met Dileepa Perera Master. It was clear from the first lesson that he was the right person for the job. His expertise and teaching style were exactly what I needed. He not only taught me how to play but also he inspired me to love the instrument and music.
Every session with Dileepa Perera Master was not only a lesson but also a fun and enriching experience. His passion for music and dedication to his students is truly unparalleled. I couldn't have asked for a better teacher and friend on this keyboard learning journey.
Thanuj Withanayake
Looking for a fantastic online keyboard teacher? I highly recommend Mr. Dileepa!
His teaching technique is suitable for all age groups, and his effectiveness is outstanding. One of the key reasons for his success is the individual assignment assessments he provides, ensuring personalized progress for each student. Whether you're a beginner or looking to refine your skills, Mr. Dileepa is the perfect choice!
I made this comment based on my own experience as a online student of Mr. Dileepa.
Chenuka Asanka
I highly recommend Dileepa sir for adults and kids who want to learn the keyboard. He is knowledgeable with a unique set of teaching skills for both beginners and for those who have played before. His lessons are easy to follow and never boring.
We as students for over one year have come a long way Thanks to his dedication and enthusiasm . Without a doubt he has all the good qualities a teacher needs to possess. You need not think twice to enroll .
Theekshana Jinadasa
අහම්බෙන් online keyboard class එකක post එකක් දැකලා මේ ඔයා කියවනවා වගෙම ඒකේ comments කියවන් යද්දි තමයි මටත් හිතුනෙ මේක නම් ගිහින් බලන්න වටින class එකක් කියලා.
Class එක පටන් ගන්නත් කලින් සර් zoom install කරගන්න එකේ ඉඳලම පන්තියට අවශ්‍ය වෙන ගොඩක් දේවල් පැහැදිලි කරලා දෙනවා. සති දෙක තුනක් යද්දි සර්ට හැමෝගෙම නම් ටිකත් පාඩම්. Online class එකක් වුණාට හොරා වගේ හැංගිලා සර්ගෙන් ලේසියෙන් බේරිලා ඉන්න ලැබෙන්නෙ නෑ කෙනෙකුට. Class එක වෙලාවෙම play කරන්න කැමති අයගෙත්, තව practice කරලා පසුව video එවන අයගෙත් අඩුපාඩු තියෙනම් ඒවා කියලා දීලා, තව improvements කරගන්න පුළුවන් techniques කියලා දීලා සර් අපව සෑහෙන motivate කරනවා.
සර්ගෙ ඉවසීම ගැනත් කියන්නම ඕන. මොකද මොන්ටිසෝරි ප්‍රශ්නයක් කියලා හිතෙන එකක් වුණත් අහන්න දෙපාරක් හිතන්න ඕන නැහැ. ඒ වගෙම තමයි හැම පාඩමකම recording එක, study materials ටික හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන් විදියට පිළිවෙලට සර් හැම දෙයක්ම ලබා දෙනවා.
Group assignments එක්ක අපිට අළුතෙන් යාළුවො අඳුනගෙන creative දේවල් කරන්න අවස්ථාව ලැබෙනවා වගෙම 15 day challenge වගේ සර්ගෙ teaching methods එක්ක අපව තව තවත් උනන්දු කරනවා පුරුද්දක් විදියට දවසට පොඩි වෙලාවක් හරි keyboard practice කරන්න. මොකද මෙතනදි කෙනෙක්ට ඉදිරියට යන්න තියෙන එකම ක්‍රමය තමයි practice කරන එක.
දිලීප සර්ගෙ keyboard class එක කියන්නෙ කලබල ජීවිතේ හරිම සතුටින්, විනෝදයෙන් ගෙවෙන පැය දෙකක්. අහම්බෙන් හරි සර් හමුවුණු එක ගැන සතුටුයි ගොඩක්. ඉතින් සර්ට ගොඩක් ස්තුතියි අපිට යන්න පුළුවන් පාර පෙන්වලා දෙනවට
මම වගේම ඔයත්, අපි හැමෝම තම තමන්ගෙ වේගයෙන් ඒ පාර දිගේ ඉදිරියටම යාවි කවදා හරි...
Tharanga Nirupamali
I am one of the students who followed Dileepa1980 keyboard class.. I should say he is the BEST teacher that I met in teaching music. He knows how to address all age groups and all levels of knowledge. His teaching skilss are exceptional. I have learnt so many new and practical thoery from him. Despite all, he is a true gentlemen. Highly recommend Mr Dileepa Perera
Niroshima Dedunu Withanage
I highly recommend Mr. Dileepa Perera, my keyboard teacher, for his exceptional use of technology in his teaching. He employs a methodical approach, making complex techniques simple and easy to understand. Thanks to his effective teaching methods, both my child and I have becI saw the Dileepa Sir's Organ Ad thro Facebook post and joined the class. He is one of the best teachers i have come know. His way of teaching is very simple, methodical and very interesting. Every week am eagerly waiting for this class. His commitment towards the students learning is commendable and his comments after each practise video is very useful for each one of us to get rid of our mistakes.
.
I highly recommend Dileepa1980 sir, for anyone who is interested in keyboard lessons, even if u don't know anything , he will teach you to master it...
Wish u all the best in future endeavours sir.
ome proficient keyboard players in a short time. Additionally, Mr. Perera’s dedication to teaching is evident as he never concerns himself with tuition fees, focusing instead on his students’ progress and success.
Suranie De Silva
I highly recommend Mr. Dileepa Perera, my keyboard teacher, for his exceptional use of technology in his teaching. He employs a methodical approach, making complex techniques simple and easy to understand. Thanks to his effective teaching methods, both my child and I have become proficient keyboard players in a short time. Additionally, Mr. Perera’s dedication to teaching is evident as he never concerns himself with tuition fees, focusing instead on his students’ progress and success.
Asiri Indika
මුල සිටම සරලවම සහ පැහැදිලිව කියලා දෙනවා. ඇත්තටම ඔබතුමා ඉතා දක්ෂ ගුරුවරයෙක්. හැම දෙනාම පංතියට එකතු වෙන්නේ හරිම සතුටින්. Online class එකක් කියලා හිතෙන්නේ නැති තරම්. සුබ පැතුම් සර්
Roshan Perera
Taught simply and clearly from the beginning. You are really a very good teacher. Everyone joins the class very happily. After seeing a FB post from Dilip sir, I joined this class. This is the best place to learn keyboard playing. I say this from my experience. If you want to learn keyboard, choose the best teacher without thinking twice. Congratulations sir.
Nadeeshi Tharanga Wickramanayaka
This is my best music class.
Dear sir, Thank you for showing me how to play keyboard. I am looking forward to learning more with you.
Tarinya Disanduni
I found Dileepa Sir through a Facebook post and deciding to join his class is one of the best decisions I took in my life. He is very methodical in his approach to teaching music and blends in the theoretical & practical aspects of keyboard playing so that even someone having no experience with a keyboard can start playing some songs within a matter of few weeks. He also covers the Technical matters relating to controlling your keyboard and using the full breadth of it's features for music creation and has been instrumental in my success so far in learning keyboard. It had only been just over 7 weeks since my batch was started and I am already able to play several songs using styles, voices, muti pads etc. which I had very little or no idea when I started. Still a long way to go with Dileepa Sir and I highly recommend him as one of the best keyboard teachers in Sri Lanka I have met. Wish you all the best Sir in teaching many more like me in the art of keyboard.
Bathiya Lakmal Priyadarshana
Taught simply and clearly from the beginning. You are really a very good teacher. Everyone joins the class very happily. After seeing a FB post from Dilip sir, I joined this class. This is the best place to learn keyboard playing. I say this from my experience. If you want to learn keyboard, choose the best teacher without thinking twice. Congratulations sir.
Nadeeshi Tharanga Wickramanayaka
I found Dileepa Sir through a Facebook post and decided to join his Batch 9 class as a complete beginner. I’m thrilled with that decision! His teaching style is incredibly methodical and makes learning the keyboard accessible and enjoyable for beginners. Dileepa Sir’s detailed valuable feedback on individual exercises have been instrumental in my progress and motivation. I highly recommend his classes to anyone passionate about learning the keyboard. Thank you, Dileepa Sir, for making this learning journey so enjoyable! Good Luck Sir!
Sardha Amarasinghe
දිලීප සර්ගෙ ක්ලාස් එකේ තියෙන පැහැදිලි, නිසියාකාරව මග පෙන්වීම යටතේ මා හට ඔබ විසින් ලබා දුන් සිප් සතර ඉමහත්. කිසිදු දිනය kibod වාදනය කර නොතිබුණු මා අද වන විට එ සම්බන්ධයෙන් ලබා ගත් දැනුම ගැන මා සතුටු වන අතරම ඒ සඳහා මා හට ගුරු ඔවදන් දුන් ඔබට සදා කල් ජයෙන් ජයම වේවා!!!
Sahan Rasanga
මට මතක් වෙන්නෙ මේ post එක මේ වගේම අහම්බෙන් දැකපු පලවෙනි දවස . ඇත්තටම ඒ මීට අවුරුද්දකට කලින්.. අද අපේ Dileepa Perera සර්ගෙ මේ post එක දකිනකොට මම keyboard එක ගොඩාක් හොදට play කරන්න පුලුවන් මට්ටමක ඉන්නවා.. ඒ ඇත්තටම සර් නිසා.. .. මුල ඉදන් keyboard එකේ හැමදේම හොදට උගන්වන මම දැකම හොදම ගුරුවරයා සර් තමයි.
Thilina Sj
A great keyboard teacher inspires students with patience, skill, and a deep love for music. He adapt his teaching methods to meet individual needs, ensuring each student progresses and gains confidence. His enthusiasm and dedication create a positive and encouraging learning environment. Additionally, his knack for cracking jokes makes lessons both educational and entertaining.
I highly recommend Deelipa Sir..
Dilushka Harshani Liyanage
ඇත්තටම සර්ට මං අපේ සර් කියලා ආමන්ත්‍රණය කරේම මට සර්ව ඇත්තටම ගුරු පියතුමෙක් වගේ දැණුනු නිසයි. හැමදේම මුදලට යටවුණු මෙවන් යුගයක සර් වගේ නිර්ලෝභීව දැනුම ලබාදෙන, තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය වැයකරමින්, කිසිම ලාභයක් අපේක්ෂා නොකර, සර්ගේ මුදල් ගෙවා කරනු ලබන පන්ති වලටද අපිව join කරගෙන අපි ගැන අපිටත් වඩා හිතමින් කරන ලද මෙහෙවර මෙහෙම වචන වලින් කියලා නිමකරන්න බෑ,.ඉතින් අපේ සර් තව බොහෝ කාලයක් බොහෝ දරුවන්ට ඔබතුමා ගේ දැනුම බෙදලා දෙන්න ශක්තිය ලැබේවා , සර් ටත් සර්ගේ ආදරණීය බිරිඳ ටත් චූටි පුතාටත් තෙරුවන් සරණයි.
Deepyhika Lakmali
ඇත්තටම සර්ගෙන් මම ඉගෙන ගන්න දේවල් ඒ විදිහටම කරන්න උත්සහ කරනවා. සර්ගෙ වටිනාකම පන්තිවලට සහභාගි වන අපි තමයි දන්නෙ. ඇත්තටම මගෙ playing වල ගොඩක් වෙනස්වීම් වුනා මේ පන්තියට පස්සෙ. සර්ගෙ නිහතමානී ඉගැන්වීමට බොහොම පින්.
Anuradha Gunasinghe
ඇත්තටම සර්ගෙන් ඉගෙන ගන්න එක ගොඩක් පහසුයි.සරළයි.ආස හිතෙනවා.ක්ලාස් එක ඉවර වෙන්න ළඟයි කියල හිතෙද්දි හිතට දුකයි සර්.
ඔබතුමා ඇත්තටම වටිනා ගුරුවරයෙක්.හිස නමා ආචාර කරනවා.🙏🙏
Nishadi
ඔබතුමා සැබෑම ගුරු දෙවියෙකි.............මගෙ අවංක නැමදීම.......... ඔබටයි...........🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ ලග ගුරු මුෂ්ටි කිසිවක්.............නැත.............තෙරුවන් සරණයි !
Chithraganee Kodithuwakku
සර් ඔබතුමා අපි වෙනුවෙන් ඔබතුමාගේ වටිනා කාලය වෙන් කරගෙන කරන කැපවීමට බොහොමත්ම පිං.🙏 keyboard එක පුරුදු වෙන්න ලොකු ආසාවක් තිබුණා.සර් වගේ ගුරුවරයෙක් ගෙන් ඉගනගන්න ලැබීමම අපෙ වාසනාවක්.අද වෙනකොට මේ මට්ටමට play කරගන්න පුලුවන් උනේ සර් නිසයි .සර්ට ගොඩක් පිං තව තවත් හරියන්න ඕන.🙏🙏🙏
Nilu
සර් මම left hand එකෙන් වැඩ කරන්නෙ.right hand එකෙන් play කරන්න පටන් ගත්තෙ සර්ගෙ පන්තියට සමබන්ධ උනාට පස්සෙ.ඒ නිසා තමයි video එවන්නත් පමා උනේ.ඒ උනත් මම දැන් හරිම ආසාවෙන් කරගෙන යනවා .අතෑරල දාපු key board එක දැන් ආසාවෙන් practice karanawa.සර්ට ගොඩක් පින් මෙි කරන මෙහෙයට.
Wijitha Pushpika
ඇදුරුතුමනි.. ඔබේ කැපවීම..කෙතරම්ද?...අප අතරමග තනි නොකර වෙනුවෙන් මේතරම් සැලසුම් සකස් කර වෙහෙසෙමින් අප ඉදිරියට ගැනීමට දරන වෑයම..හරිම..අපූරුයි....ඔබේ ..නිහතමානී ගුරුකමට ගරුකරමි.ඔබේ ඉගැන්වීමේ සරල ක්‍රම ශිල්ප..හරිම අපූරුයි..ඒවා අපිත් උකහා ගන්නෙමු..ඒ විතරක්ද?..ඉවසීම කරුනාව දයාව ..කියා නිමකල නොහැක..ඉතින් ..අද කෝඩ් එකකින් තව කෝඩ් එකකට අත මාරු වෙනකොට දැනුනු සතුට කියා නිම කල නොහැක ඔබට..නීරෝගිමත් අනාගයක්..උදාවේවා!!!
Nilanthi Vijenayaka
සුභ උදෑසනක් වේවා අපේ සර්🙏🙏🙏🙏🙏🙏සර් නිසා තමා අපි chords එක්ක සින්දුව ක් play පුරුදු වුනේ, දැන් ආසයි practis කරන්න , පුළුවන් හැමවෙලේම practis කරගන්නම් අපේ සර්, සර්ට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏💐
Deepthika Lakmali
සුබ උදෑසනක් වේවා ගුරුතුමණි.ඔබතුමාට බොහොමත්ම පින් අපි වෙනුවෙන් කරන මේ කැපකිරීමට. මුල සිටම මේ තරම්ම පිලිවලට keyboard වාදනය ඉගනගන්න ලැබෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ .දැන් ගොඩක් ආසාවෙන් පුහුණුවීම් කරනවා ලොකු වෙනසක් දැනෙනවා. නිහතමානීව.දන්න සියලු දේම,අපිට කියාදෙන අපෙ සර් ඔබ තුමාට නිදුක් නීරෝගීව තවත් බොහෝකල් .මේ ශිල්පය බෙදාදෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....🙏
Nilu
මං ගොඩක් දේවල් ඉගනගත්තේ sir නිසා තමයි මුලින්ම මීට අවුරුදු 3කට විතර කලින් sri ගෙදර චැනල් ඒක මට හම්බඋනේ ඒක නිසා දැන් මට සින්දු ටිකක් ply කරන්න පුළුවන් හැමදේම පැහැදිලිව කිලා දෙන නිසා අල්ලගන්න ලේසි උනා sir ට ගොඩක් පිං අපි වෙනුවෙන් මෙහෙම කැපවීමක් කරන එකට බුදුසරණයි
Lalith Kumara
අපේ ගුරු පියතුමනි දයාබර.............................වියෙන් මා වියපත් සිටියත්............................ව්ෂය දැනුමෙන් අල්පවෙ..........................මෙමට ගුරු වු ඔබෙ දැනුම ලග මගෙ දැනුම අබැටක්මවෙ....................කෙසෙ හෝ යලි මතු දිනෙක ඔබෙන් සිප් ලබන්නට පතමින් මෙලෙස..........මගෙ හද පිරි ස්තුතිය පුදමි!..........ඔබටත් ඔබ අපට ලබාදුන් අපේ නෙලුම් ගුරු පියාණන්ටත් මගෙ නමස්කාරය පුදමි.
Chithraganee Kodithuwakku
සිතෙන දේ ගැන ලිව්වොත් සර් මට CR Book එකක් වත් ඕන වෙනවා. ලොකු Push එකක් සර් ගෙන් හම්බවෙනවා, ඉස්සර 90 ගණන් වල මේ වගේ පහසුකම් තිබුනානම් කොච්චර දෙයක්ද. මට නම් අතපසු වෙලා තිබුනු lesson එක කීපයක් ම මේ තුළින් ඉගෙන ගත්තා.
මගේ පුතාටත් මේ තුළින් ඔහුට පහදා දෙනවා. සමහර අය අපට හමුවී තියෙනවා ඇත්තටම ඔවුන් දක්ශයි, නමුත් එය මේ ආකාරයට වන්නේ කියන දේ ඔවුනට පහදා දීම අසීරුයි. ඒ කියන්නේ ඔවුන් එය සගවා ගැනීමට උත්සාහයක් දරනවා නොවෙයි. එය පහදා දීමේදී ඔවුන් ඇතැම් අවස්ථා වලදී Block වීමක් සිදුවෙනවා. Sir මෙය මෙහෙය වීමේදී ඒ අබියෝගයට මුහුණ දෙන්නේ නැහැ කියන දේ මම බොහොම ආසාවෙන් සතුටින් කියන්න ආසයි
Dinesh Biyanvila
මම දැක්ක තවත් නිහතමානීම, අවංක,සුහදශීලීම ගුරුවරයෙක්.ඔබතුමාට බොහොම ස්තූතියි.ජයෙන් ජයම වේවා..
Thiloshana Bandara
මම සංගීත කන්ඩායම් වාදන ශිල්පියකු ලෙස කටයුතු කල ද ඔබගේ ඕගන් වාදන පුහුණු online පන්ති මගින් විශාල දැනුමක් ලැබුවෙමි.ඔබ ඉතාම දක්ශ ගුරුවරයෙකි.
Lalana Jayasekara
මම මුලින්ම keybord එකක් අරන් ඔහේ තනියම අත ගගා ඉන්නකොට අහම්බෙන් තාම Sir ගේ youtube channel එක හම්බ උනේ ....එදා ඉදන් අද වෙනකම් මම හැම දෙයක් ම ඉගන ගත්තේ youtube channel එකෙන් . මට ප්‍රශ්න තිබ්බ වෙලාවට personal message දාල මට උදවු කරලා තියනවා, දිරී ගන්නලා තියනවා ....sir lesson ගන්න කාටත් වරදින්නේ නැහැ .....තෙරුවන් සරණයි...ඉතාමත් සාර්ථක වැඩසටහනක් වෙන්න ඕනේ
Asanka Prabath
ඉතා නිහතමානීව අවංක දක්ශ ගුරුවරයෙකු කීවොත් නිවැරැදි යි.
Ashel Fernandz
Keyboard ඉගනගන්න හොදම ආදරණීය ගුරුවරයෙක් .ඔබතුමන්ගේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා .
Nilu Wijesekara
I absolutely love his teaching style. Very clear with instructions and the way he explains anybody can learn quickly. More than anything Dileepa has a wonderful ability to relate to people. He has excellent skills and enthusiasm. I highly recommend him.
Manjula De Mel
Hi Deleepa. Thank you for this initiative and it is timely requirement. I have followed your lessons in the past and they are very good for beginners like me and I thoroughly enjoy. You are very detail in all lessons. More than that you have great qualities that a teacher should share with his or her students. I wish all the best and looking forward to join. Thanks again .
Sisira Gunasekera
කිසිම ලෝබකමක් නැතිව මුල ඉදලම දැනුම ලබා අති දක්ෂ ගුරුවරයෙක්. නිවැරදිව කීබෝඩ් වාදනය කරන්න තෝරාගතයුතුම ගුරුතුමා ඔබයි. ජයවේවා සර්.
Chitra Balasuriya
ආ..ව්..ඔන්න ඔයා තවත් ජාතික අවශ්‍යථාවයකට අතගහලා.දිලීප,මේ රටට ජාතියට ඒ ඒ ශේෂ්ත්‍රවල ඉන්නා වූ අයවලුන් විසින් කලයුතු නමුත්,නොකෙරැනු ජාතික අවශ්‍යථාවයක් විදිහටයි මෙම පටන්ගැන්ම මම දකින්නේ.මොකද අපේ භාෂාවෙන් මේ වගේ ඉගැන්වීම් ඉතාම අල්පයි අන්තර්ජාලය තුළ.එහෙම නම් සංගීතයට ආදරේ අයට,ආස අයට ජය වේවා..දිලීප ඔයාටත් ජයම වේවා..ලැබුවාවූ නව වසර ඔයාටත්, ඔයා ප්‍රේමකරන සහ ඔයාට ප්‍රේම කරන සැමටත් ප්‍රීතිය,සතුට,සැනසීම පිරි එකක්ම වේවා..!!! ඔබගේ දෑත් වලට දෙවියන් වහන්සේ ආශීර්වාද කරන සේක්වා.
Premalal senanayaka
සුබ උදෑසනක් වේවා ගුරුතුමණි.ඔබතුමාට බොහොමත්ම පින් අපි වෙනුවෙන් කරන මේ කැපකිරීමට. මුල සිටම මේ තරම්ම පිලිවලට keyboard වාදනය ඉගනගන්න ලැබෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ .දැන් ගොඩක් ආසාවෙන් පුහුණුවීම් කරනවා ලොකු වෙනසක් දැනෙනවා. නිහතමානීව.දන්න සියලු දේම,අපිට කියාදෙන අපෙ සර් ඔබ තුමාට නිදුක් නීරෝගීව තවත් බොහෝකල් .මේ ශිල්පය බෙදාදෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
Nilu
Hi Dileepa, Fantastic.you did great job.Mindada Heesara song its wonderful.you can do big thing for our SL music.keep it up.
Sisira Pallewatta Oakville ,Canada.
මම යම් දුරකට keyboard එක play කරන්න ඉගෙන ගත්තනම් ඒ දිලීප ට පින්සිද්ද වෙන්න. මගේ පළමු ගුරුතුමා ඔබ.ඔබට බොහෝ පින්.
Sandy
ඔබට ස්තූතියි.මම දෙවන පාඩමේදි ඇහුවා ඊලග පාඩම එන්නෙ කවදද කියලා.හරි දැන් තුන්වන පාඩම ඇවිල්ල තියෙන්නෙ.ඔබට ස්තූතියි.තමන් දන්නදේ ඉතා නිර්ලෝභීව අනුනට කියාදීම ඉතා උතුම් ගතියකි.ඔබගේ මෙම උත්සාහය දිගටම කරගෙනයාමට මා සුබපතමි.
Youtube Viewer-Music M
හරිම සරලව තේරුම් කරල දෙනවා.. මියුසික් ගැන කිසිදු දෙයක් නොදන්න කෙනෙකුට උනත් ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන්.. බොහොම ස්තුතියි..
Chaminda Lakmal
Hi Dileepa, I watched your organ lessons on the internet. You played the organ beautifully. I love music and instrumental music is my favou.Do keep those lessons on the net we will keep watching. Thank you.
Shantha Dewakalu
ඔබතුමා ගොඩාක් ආදර්ශවත් දෙයක් කරන්නේ....මමත් හරිම ආසාවෙන් ඔබතුමාගේ සංගීත වීඩියෝ නරඹනවා...ඔබතුමාට බොහොමයක් පිං..තෙරැවන් සරණයි ..
Samanthi Priyadarshani
Hello Dileepa, First of all thank you for your wonderful youtube piano lessons.Thanks to your fantastic teaching style I learnt the whole song in about 3 hours. Cheers And thanks again.
Naleen Senevirathne
Hi Dileepa, I saw your Mindada Heesara song and how you teach it in the you tube . interesting! I love your way of teaching it ...it is so simple.
Prasanna B
Marvellous, you are a very good teacher. People who like to learn the keyboard are really fortunate. Thank you very much.
Youtube Viewer -Zero Z5
ඉන්දියාවෙ අයනම්, ඕනතරම් සංගීතය පිළිබඳව, සංගීත භාණ්ඩ පිළිබඳව අන්තර්ජාලය හරහා දැනුවත් කිරීම් කරනවා. නමුත් මෙතුවක් කාලයකට ඔය ලංකාවෙ ඉන්න ලොකු ලොකු වැඩකාරයෝ, සංගීතයට ආසා කරන අයට මේ වගේ දේවල් වලින් අත්වැලක් වුනේ නෑ. එවන් පසුබිමක දිලීප, ඔයා ලාංකිකයින්ට ඔයාගේ යුතුකම ඉටු කරනවා. ඒකම ඇති රට වෙනුවෙන්.මේ මහන්සියට ප්‍රතිථළ ගලාගෙන ඒවි ඉදිරියේදී හොදටම.
Premalal senanayaka
ඇත්තටම keyboard වාදනය මේ තරම් පිලිවලටම උගන්වන ගුරුවරයෙක් මට හමුවෙලා නෑ.අපෙ සර් කොතරම් කාර්ය බහුල වුනත් හැමෝගෙම videos බලලා අඩුපාඩු පෙන්වනවා.දිරිගන්වන්වා.තෙරුවන් සරණයි සර්
Nilu
ගොඩක් වටිනවා brother ඔයාල අන්තර්ජාලය හරහා කරන මෙහෙය ගැන කිව නොහැකි තරම් ස්තුතියි හරිම පැහැදිලි කිසිම දෙයක් නොදන්නා මට නම් ගොඩක් kal උත්සාහ කරනවා වැඩියෙන් ආශිර්වාද ලැබේවා ,
Prakash
Dear Dileepa, I was pleased to saw your misic video lessons in YouTube. That is really really great! We are really thankful to you as Sri Lankans.Good Luck
Gayan Senavirathna.
අයියේ ගොඩක් ස්තූතියි ඔයාගේ ලෙසන් එකට 4 වෙනි පාඩම එනකම් බලගන ඉන්නවා
Ishara Dilshan
Hi Dileepa Thanks very much for the notes. Just like I'm sitting with a music teacher and learning the song.
Amaya Hettige
Hi Dileepa, Your method of teaching and the way of talking are very impressive. I am a beginner of key board and wish to learn from you.
Sarath Ruhunusiri
It is really very very clear explanation which create enthusiasm to learn music person like me. Therefor highly recommend to watch Dileepa's YouTube if you want to learn how to play keyboard. Highly appreciate your good work Dileepa keep it up.
Pathma
Hello Dileepa Great Explanation.Keep up the good work. finally, I learned how to play Malata Bamabareku se song just because of you
Priyantha Mendis
අයියේ මුලින්ම කියන්න ඕනෑ ඔයාගෙ lessons ටිකට ගොඩක් ස්තූතියි...!!! මට දැනගන්න ඕනෑ keyboard එකෙන් අත් දෙකෙන්ම chords play කරන technique එකක් තියෙනවා නේද.........??? අන්න ඒ technique එකයි broken chords play කරන විදිහයි කියල දෙන්නකො..ගොඩක් ඉස්තූතියි..........!!!!
Thilina
මාරම වැදගත් මේක ............ දිගටම කරමු අයියේ සුභ පැතුම් ..........👏👏👏👏
Tharaka
ඇත්තටම ආධුනිකයන්ට මෙන්ම තරමක් දුරට උගෙන ගත්තු අපිටත් ඔයාගේ මේ ක්‍රියාව ලොකු අත්වැලක් වෙනවා ඇතැයි අපි ප්‍රාර්ථනා කරනවා.
Dimutha Kumara
ඔයාට ගොඩාක් ස්තුතියි දිලීප මේ කරනා දේට.සංගීතයට ගොඩාක් පිපාසිත අයට ඔයා ලොකු හයියක්.ඔයාට ජය..
Premalal Senanayake
Hi Dileepa it is wonderful. Thank you so much.I really like.right time you gave right thing. excellent teaching. may triple gem bless you.
Indrani Palihakkara
ඇස් පියාගෙනත් රසවින්දා. නියමයි. කියන්න වචන නැහැ.
Ayoma Jayasinghe
Dileepa KEEP UP YOUR SUPER STANDARD OF MUSIC so melodious, we listen to it very often. All the very best.
Daphne Weerasinghe
Your Organ lessons are best.. I hope you will be able to upload more videos. Thank you soo much.... Wish you all the best..
Sonali Amarasuriya
We are still listening to your keyboard music which is of a very good standard and easy to follow lessons. You make it a point to really teach us well. Thank-you Dileepa for your gift to keyboard music lovers. Keep up the splendid rendering of music..
Dr and Mrs D Weerasinghe. U.K
I am a student of Dileepa's, living in England and I have found him to be a wonderful teacher who is very friendly, professional and patient. He has put a great deal of additional effort into teaching me, going so far as to check through my keyboard manual to instruct me how to set it correctly to play my favourite songs. Thanks to him I am really making progress!
D Weerasinghe
කියන්න වචන නැ දිලීප අපවගේ නවකයන්ට අත දෙන එක ඔබ කරනා සියල්ල දිවුනුවෙන් දිවනුවට පත් වේවා.
Ajith Jayasekera
ස්වර ටිකවත් වාදනය කරගන්න බැරුව සිටය මට මේ පාඩම් මහ මෙරක් සර්. අපට ඕනෑම දෙයක් මුලින්ම කියල දෙන කෙනෙක් කවදාවත් අමතක වෙන්නෙ නෑ. මුකුත්ම නොදන්න අපි හිමිහිට පුහුණු වීම් කරනවා. You tube එක තියන නිසා වරදක් නෑ. මෙහෙම කැප වීමේන් පැහැදිලිව කියා දෙන එකට සර්ට ගොඩක් පින්.සර් ඇතුළු පවුලේ සැමට අපගේ හදවති කරන ආශිර්වාද සදා කාලික හිමි වනවා සර්.
Dimuth Sanjaya
Songs වල Notation,chords හොයාගන්න බැරුව හිටියෙ.වාසනාවට සර්ගෙ channel එක සෙට් වුනා.ඒකෙන් ගොඩක් keyboard සම්බන්ද ගොඩක් දේවල් දැනගන්න ලැබුනා. ගොඩක් පින් සර්ට.
Senuru Gunarathna
ඉස්කෝලේ යන කාලේ music පංතියේ හිටපු යාලුවො සිංදු play කරනවා දැකලා ආසාවට ear එකෙන් play කරන්න පටන් ගත්තා. Chords, scales ගැන කිසිම මූලික අවබොදයක් නැතිව මම අල්ල ගත්තේ අගින්. මෑතක නැවතත් music පටන් ගන්න ඔනේ කියලාහිතුනා හරි විදියට මූලික දැනුමක් සහිතව. ඔයාගේ මේ සත්කාරයට බොහොම පින්. මම හුගක් දේවල් ටිකෙන් ටික අවබෝධ කරගන්නවා ඔයාගේ lessons නිසා. Kudos my friend...what a noble act!
Roshan
මම සර්ගෙ බලපු පලවෙනි වීඩියෝ එක තමයි දවසක් පැල නැති හේනේ වීඩියෝ එක. මං ඒක බලල සර් ප්ලේ කරන හැටි කෝඩ් පන්ච් වෙන හැටි නෝට් කර ගත්ත. ඇත්තම කියනවනම් මං සංගීතය ගැන ස රි ග ම ප ධ නි ස විතරයි එතකොට දන්නෙ. සර් මේ ලෙසන් කරන්න කලින් මම සර්ව ෆලෝ කරල තියෙනව. සර් ප්ලේ කරන ඔබ මා හමුවුන, සැරයටියෙන් අපි යනෙන තුරා(හැබැයි මං ඒ සිංදුවට ආස නෑ... ඒ නිසා ට්‍ර්‍යි කලේ නෑ..) සරා සඳේ තව තියෙනව ඒ වීඩියෝ බලල මං ඒව පුරුදු වුනා... ඒ වීඩියෝ තාම මං ගාව පෙන් එකක තියෙනවා. ඇත්තටම සර් ඔයාට ගොඩක් පිං..
Kamal Deshappriya
Very valuable lesson as well as excellent explanation. Thank you very much for your generous teaching attitude.
Pathmasiri Hewarathna
Sir, I am a regular follower of your lessons. They are very clear, exercises have been thoughtfully developed. I tried various other similar lessons both local and overseas but no match with you lessons in terms of simplicity, clarity and contents. You seem to have correctly understood the wishes of beginners of keyboards. Good luck to you sir and thank you so mush for your efforts.
Chandrasiri Jayawardena
කවුරුත් කියලා නොදෙන බොහොම වටිනා කියන දෙයක්, තෙරුවන් සරණයි ඔබට,ඉගෙනුම ලබන අය ඉක්මනින් ගොඩ යනවා scale gehuwoth ,ඕව ගොඩක් අය hanganawa,ඔයිට වඩා තව මොකක්ද ,හොඳ අවබෝධ yak ලැබෙයි ,ළමයි ට,ජයවේවා ජයවේවා!
Rohan Subasinha
I am really happy about your way of teaching Mr. Dileepa. I was looking for these type of lessons since long time. Thank you and Godak pin oyata. Keep it up dileepa. This is a great service for all.
Theekshana Hasitha
Thank you Dileepa ... Your explanations and answers are crystal clear , easy to follow , understandable at very first sight. Appreciate and admire your service . Dileepa is one of the best mentor in social media for Keyboard lessons in Sinhala Language I ever seen . Best of luck.
Hemantha Wimalasiri
සර් දෙන්නෙ මාළුවා නෙවෙයි, දැල. එක එක සින්දු ඉල්ලලා වැඩක් නෑ, හරියට ගහන්න ඉගෙන ගත්තම ඔයාට පුළුවන් කෝඩ්ස් අනුව වයන්න.
Sumudu Wirasinha
කියන්න වචන නෑ.tnx කිව්වටත් මදි....ලොකු උදව්වක් කියන්න බැරි තරම් වටිනව......
Meran Maduranga
Very well explained dileepa. you will be protected every god. Thank you, Godak pin
Theekshana Hasitha
ඇත්තටම සර් භාවනාවකට සම වැදුන වගේ... වැව් ඉවුරේ දිය රැලි පෙර සේම "දිලෙනවා..." එතන හරිම අලංකාරයි සර්... බුදුසරණයි සර්...
Kamal Deshapriya
Just stated learning how to play and your lessons are really clean and understanable. Easy to understand with your way of teaching. Appriciate a lot and keep doing it. Thank you.
Chanaka jayasinghe.From Finland
හිතවත් දිලීප මහතා වෙත,
මාගේ දරුවා 9 වසරේ ඉගෙනුම ලබන අතර පසුගිය වසරේ සිට ඔහු බටහිර සංගීතය ඉගෙන ගනී. පාඩම් වලට අදාල කටයුතු සිදු කරන අතරේ ඔහු ගීත වල ස්වර් ප්‍රස්ථාර සොයා ඒවාද වාදනය කිරීමට ඇල්මක් දක්වන හෙයින් යු ටියුබ් සොයා ඔබගේ වටිනා චැනලය සොයා එය සබ්ස්ක්‍රය්බ් කරන ලදි.ඔබගේ වටිනා චැනලය සොයා ගැනීමට හැකි වීම සතුටට කරුණක් වන අතර වසර ගණනාවක් තිස්සේ ඔබ විසින් සිදු කරන අසීමිත සේවය වෙන්වෙන් මාගේ ස්තුතියි ප්‍රකාශ කර සිටිමි. ඔබගේ වැඩ කටයුතු සාර්ථක වේවා. තව තවත් ගීත පාඩම් ඉදිරිපත් කිරීමට ඔබතුමා හට අවකාශය ලැබේවා. මේ සියළු දේ වෙනුවෙන් ඔබට නැවතත් ස්තුති කර සිටිමි.
(Email)
මම ගොඩක් කල් හොයපු පාඩං ටිකක්.. ගොඩක් ස්තූතියි. හියරිංග් වලට ප්ලේ කරන්න පුළුවං වුනාට ටෙක්නික් ඉගෙනගන්නෙ මේ පාඩං ටික හින්දා.
Dhanushka Yapa
රැගිලි..නෑ..කැටයම් නෑ.....ආටෝප නෑ ..සුපිරියටම කියලා දෙනවා..දැකපු...ලංකාවේ පලවෙනි වීඩියෝ එක..මට දැනුන විදිය..බොහොම පින් අයියේ ..තෙරුවන් සරණයි ...
Nuwan Enditha
Great service Dileepa, May the triple gem bless you, What a kind hearted service.
Theekshana Hasitha
ඔබට ජය වේවා මේ lessons ඉතාමත් හොදයි ,මේ ඔබ තුමාගේ youtube chanel එකට Jazz muaic tutorial දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි
Hemantha Sisira
ගොඩක් විටනා සර් හරිම සරලයි බෝහෝම පැහැදිලියි පින්.
Prageeth Hansaka
The best music teacher in you tube. Thank a lot sir. ගොඩක් හොඳට video series එක කරලා තියෙනවා.පැහැදිලි කරන එකත් හොඳටම කරනවා. All the best.
Kavishka Gunasekara
කීබෝඩ් වාදනය පාඩම් මාලාවන් තුල මෙතෙක් මා දුටු හොදම වැඩසටහන මෙයයි.තව දුරටත් සාර්තක වේවා
Prabhani Munasinha
මම අලුතින්ම සහභාගි වන ශිෂ්‍යයෙක්. මම online keyboard පාඩම් මීට පෙර හැදෑරුවත් ඒවාවලින් ඒ තරම් ප්‍රයොජනයක් වුනේ නැහැ . දිලීප සර්ගෙ උගන්වන ක්‍රමය හරිම සරලයි. ඒ නිසා තේරුම් ගැනීම හරිම පහසුයි. ඊට අමතරව ඔහු ලබා දී තිබෙන අමතර සේවය නිසා ශිෂ්‍යයන්ට පුළුවන් ඔහුගෙන් අහන්න දන්නෙ නැති තේරුම් ගන්න අමාරු දේවල්. මට හොද පැහැදීමක් සහ ව්ශ්වාසයක් තියෙනවා මට මගේ දැනුම වර්ධනය කරගෙන හුගාක් ඉදිරියට යන්න පුලුවන් කියලා ඔහුගේ මේ පාඩම් ඉගෙන ගත්තොත්. . දිලීප සර් මේ කරන සේවය ස්තුති පූර්වකව අගයන අතර ඔහුට සුභ අනාගතයක් පතනවා. ඔහුට දෙවි පිහිටයි .
Trevor Widyasekera
Thank you Deleepa. being a beginner search for keyboard notes and found nothing. But found your YouTube blog. Thanks to your advisers I started to play the keyboard. Quite sad there are many talented keyboardists in Sri Lanka never done this kind of thing. Wish you all the best. There are hundreds of instructors for English songs but only found you for Sinhala songs. Let us know if need any support. Wish you all the best.
Pathishe Jayamanne
මා දුටු තවත් එක් නිහතමානී ගුරුවරයෙක්.
Shamil Yohan
සර්ට ගොඩාක් ස්තූතිවන්ත වෙන්න ඕන " මං ඉතාලියේ තනි වුණා " සිංදුව key board එකෙන් play කරන විදිය ගැන වීඩියෝ එකක් දැම්මට...............බොහෝම පිං සර්...............මම එ් සිංදුව හොඳට practice කළා සර්...................
Manula Pramuditha Yatagama
දීලිප සර්ට ගොඩාක් පින්.. අද මුදල්වලට හැමදේම තීරණයවන කාලයක මෙවැනි උතුම් ක්‍රියාවක් තමන්ගේ දැනුම, කාලය, ශ්‍රමය, මුදල් වැය කරමින් ඉතාම විටිනා කීබෝඩ් වාදනය කිරීමේ වීඩියෝ මාලාවක් ඉදිරිපත් කීරීම ගැන ස්තූති වන්ත වෙනවා.
Roshan Kumara
Thank you Dileepa. it's great to set of lessons. A person like me who didn't have any idea about music or codes had improved a lot and make sense of Music to my life now. tried many times in my life to do it but failed. Thank you for the great work. Like us the people in other countries we feel Sri Lanka by mainly from music. therefore learning deep make our life bond with the country. Even there are many experts in the country who are known but not done this kind of good work for people like us. Wish you all the best. May God bless you and your wonderful family abundantly.
Pathishe Jayamanne
Dileepa, I started following your lessons for couple weeks - I can't believe, I was i'm able to play two songs without any issues. I haven't follow any formal music lessons or even at the school I used to do arts (drawing). This is amazing and your teaching style is second to none. Keep up the good work !
Sanjaya E
බුදු සරණයි මේ වගෙ විඩියො කරන්න.ඔබට ජය සර් අපේ දරුවන්ට ඉතාම වටිනව.
Indika Bopearachchi
Sir, first I should thank you for your teaching method. I was wonderful about you compared to others. Very simple and interesting teaching techniques.
Wish you the best.
Alawatta
Keyboard වාදනය ඉතා ඉවසිමෙන් උගන්වන දක්ෂ ගුරුවරයා.
Nishantha Jayasekara
සර්, සෑහෙන පිරිසක් මේ Notetion එක Follow කරලා තියෙනව. ඇත්තටම සංගීතයෙන් ගොඩාක් දුරට ඈත් වෙලා හිටපු මමත් ඉබේම ඇදිල ආවා. මේ Song එකට. මේ Notetion එකට. අතින් මගහැරිල ගිය ගිලිහී ගිය (F sus) chord C sharp minor, F sharp minor chord එහෙම ආයේ අතට Touch එකට ආවා. කොහොම හරි සර් මේ Notetion එකෙන් ඇගට නියම ජවයක් ආවා. ස්තූතියි හදවතින්ම අපිව ආයේමත් සංගීතට ඉබේම ඇදෙන විදියට මේ ප්‍රයත්නය ලස්සනට කරනවාට.
Dineh Biyanvila
Good job. Super. I got lot of thing from this lesson. I want basic knowledge to teach to my baby. I got it. Thank you so much....
Achala Konara