This is what they said.

ආ..ව්..ඔන්න ඔයා තවත් ජාතික අවශ්‍යථාවයකට අතගහලා.දිලීප,මේ රටට ජාතියට ඒ ඒ ශේෂ්ත්‍රවල ඉන්නා වූ අයවලුන් විසින් කලයුතු නමුත්,නොකෙරැනු ජාතික අවශ්‍යථාවයක් විදිහටයි මෙම පටන්ගැන්ම මම දකින්නේ.මොකද අපේ භාෂාවෙන් මේ වගේ ඉගැන්වීම් ඉතාම අල්පයි අන්තර්ජාලය තුළ.එහෙම නම් සංගීතයට ආදරේ අයට,ආස අයට ජය වේවා..දිලීප ඔයාටත් ජයම වේවා..ලැබුවාවූ නව වසර ඔයාටත්, ඔයා ප්‍රේමකරන සහ ඔයාට ප්‍රේම කරන සැමටත් ප්‍රීතිය,සතුට,සැනසීම පිරි එකක්ම වේවා..!!! ඔබගේ දෑත් වලට දෙවියන් වහන්සේ ආශීර්වාද කරන සේක්වා.

Premalal senanayaka

Hi Dileepa, Fantastic.you did great job.Mindada Heesara song its wonderful.you can do big thing for our SL music.keep it up.

Sisira Pallewatta Oakville ,Canada.

මම යම් දුරකට keyboard එක play කරන්න ඉගෙන ගත්තනම් ඒ දිලීප ට පින්සිද්ද වෙන්න. මගේ පළමු ගුරුතුමා ඔබ.ඔබට බොහෝ පින්.

Sandy

ඔබට ස්තූතියි.මම දෙවන පාඩමේදි ඇහුවා ඊලග පාඩම එන්නෙ කවදද කියලා.හරි දැන් තුන්වන පාඩම ඇවිල්ල තියෙන්නෙ.ඔබට ස්තූතියි.තමන් දන්නදේ ඉතා නිර්ලෝභීව අනුනට කියාදීම ඉතා උතුම් ගතියකි.ඔබගේ මෙම උත්සාහය දිගටම කරගෙනයාමට මා සුබපතමි.

Youtube Viewer-Music M

හරිම සරලව තේරුම් කරල දෙනවා.. මියුසික් ගැන කිසිදු දෙයක් නොදන්න කෙනෙකුට උනත් ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන්.. බොහොම ස්තුතියි..

Chaminda Lakmal

Hi Dileepa, I watched your organ lessons on the internet. You played the organ beautifully. I love music and instrumental music is my favou.Do keep those lessons on the net we will keep watching. Thank you.

Shantha Dewakalu

ඔබතුමා ගොඩාක් ආදර්ශවත් දෙයක් කරන්නේ....මමත් හරිම ආසාවෙන් ඔබතුමාගේ සංගීත වීඩියෝ නරඹනවා...ඔබතුමාට ⁣බොහොමයක් පිං..තෙරැවන් සරණයි ..

Samanthi Priyadarshani

Hello Dileepa, First of all thank you for your wonderful youtube piano lessons.Thanks to your fantastic teaching style I learnt the whole song in about 3 hours. Cheers And thanks again.

Naleen Senevirathne


Hi Dileepa, I saw your Mindada Heesara song and how you teach it in the you tube . interesting! I love your way of teaching it ...it is so simple.

Prasanna B

Marvellous, you are a very good teacher. People who like to learn the keyboard are really fortunate. Thank you very much.

Youtube Viewer -Zero Z5

ඉන්දියාවෙ අයනම්, ඕනතරම් සංගීතය පිළිබඳව, සංගීත භාණ්ඩ පිළිබඳව අන්තර්ජාලය හරහා දැනුවත් කිරීම් කරනවා. නමුත් මෙතුවක් කාලයකට ඔය ලංකාවෙ ඉන්න ලොකු ලොකු වැඩකාරයෝ, සංගීතයට ආසා කරන අයට මේ වගේ දේවල් වලින් අත්වැලක් වුනේ නෑ. එවන් පසුබිමක දිලීප, ඔයා ලාංකිකයින්ට ඔයාගේ යුතුකම ඉටු කරනවා. ඒකම ඇති රට වෙනුවෙන්.මේ මහන්සියට ප්‍රතිථළ ගලාගෙන ඒවි ඉදිරියේදී හොදටම.

Premalal senanayaka

ගොඩක් වටිනවා brother ඔයාල අන්තර්ජාලය හරහා කරන මෙහෙය ගැන කිව නොහැකි තරම් ස්තුතියි හරිම පැහැදිලි කිසිම දෙයක් නොදන්නා මට නම් ගොඩක් kal උත්සාහ කරනවා වැඩියෙන් ආශිර්වාද ලැබේවා ,

Prakash

Dear Dileepa, I was pleased to saw your misic video lessons in YouTube. That is really really great! We are really thankful to you as Sri Lankans.Good Luck

Gayan Senavirathna.


අයියේ ගොඩක් ස්තූතියි ඔයාගේ ලෙසන් එකට 4 වෙනි පාඩම එනකම් බලගන ඉන්නවා

Ishara Dilshan

Hi Dileepa Thanks very much for the notes. Just like I'm sitting with a music teacher and learning the song.

Amaya Hettige

Hi Dileepa, Your method of teaching and the way of talking are very impressive. I am a beginner of key board and wish to learn from you.

Sarath Ruhunusiri

It is really very very clear explanation which create enthusiasm to learn music person like me. Therefor highly recommend to watch Dileepa's YouTube if you want to learn how to play keyboard. Highly appreciate your good work Dileepa keep it up.

Pathma

Hello Dileepa Great Explanation.Keep up the good work. finally, I learned how to play Malata Bamabareku se song just because of you

Priyantha Mendis

අයියේ මුලින්ම කියන්න ඕනෑ ඔයාගෙ lessons ටිකට ගොඩක් ස්තූතියි...!!! මට දැනගන්න ඕනෑ keyboard එකෙන් අත් දෙකෙන්ම chords play කරන technique එකක් තියෙනවා නේද.........??? අන්න ඒ technique එකයි broken chords play කරන විදිහයි කියල දෙන්නකො..ගොඩක් ඉස්තූතියි..........!!!!

Thilina

මාරම වැදගත් මේක ............ දිගටම කරමු අයියේ සුභ පැතුම් ..........👏👏👏👏

Tharaka

ඇත්තටම ආධුනිකයන්ට මෙන්ම තරමක් දුරට උගෙන ගත්තු අපිටත් ඔයාගේ මේ ක්‍රියාව ලොකු අත්වැලක් වෙනවා ඇතැයි අපි ප්‍රාර්ථනා කරනවා.

Dimutha Kumara

ඔයාට ගොඩාක් ස්තුතියි දිලීප මේ කරනා දේට.සංගීතයට ගොඩාක් පිපාසිත අයට ඔයා ලොකු හයියක්.ඔයාට ජය..

Premalal Senanayake

Hi Dileepa it is wonderful. Thank you so much.I really like.right time you gave right thing. excellent teaching. may triple gem bless you.

Indrani Palihakkara

ඇස් පියාගෙනත් රසවින්දා. නියමයි. කියන්න වචන නැහැ.

Ayoma Jayasinghe

Dileepa KEEP UP YOUR SUPER STANDARD OF MUSIC so melodious, we listen to it very often. All the very best.

Daphne Weerasinghe

Your Organ lessons are best.. I hope you will be able to upload more videos. Thank you soo much.... Wish you all the best..

Sonali Amarasuriya

We are still listening to your keyboard music which is of a very good standard and easy to follow lessons. You make it a point to really teach us well. Thank-you Dileepa for your gift to keyboard music lovers. Keep up the splendid rendering of music..

Dr and Mrs D Weerasinghe. U.K


I am a student of Dileepa's, living in England and I have found him to be a wonderful teacher who is very friendly, professional and patient. He has put a great deal of additional effort into teaching me, going so far as to check through my keyboard manual to instruct me how to set it correctly to play my favourite songs. Thanks to him I am really making progress!

D Weerasinghe

කියන්න වචන නැ දිලීප අපවගේ නවකයන්ට අත දෙන එක ඔබ කරනා සියල්ල දිවුනුවෙන් දිවනුවට පත් වේවා.

Ajith Jayasekera

ස්වර ටිකවත් වාදනය කරගන්න බැරුව සිටය මට මේ පාඩම් මහ මෙරක් සර්. අපට ඕනෑම දෙයක් මුලින්ම කියල දෙන කෙනෙක් කවදාවත් අමතක වෙන්නෙ නෑ. මුකුත්ම නොදන්න අපි හිමිහිට පුහුණු වීම් කරනවා. You tube එක තියන නිසා වරදක් නෑ. මෙහෙම කැප වීමේන් පැහැදිලිව කියා දෙන එකට සර්ට ගොඩක් පින්.සර් ඇතුළු පවුලේ සැමට අපගේ හදවති කරන ආශිර්වාද සදා කාලික හිමි වනවා සර්.

Dimuth Sanjaya

Songs වල Notation,chords හොයාගන්න බැරුව හිටියෙ.වාසනාවට සර්ගෙ channel එක සෙට් වුනා.ඒකෙන් ගොඩක් keyboard සම්බන්ද ගොඩක් දේවල් දැනගන්න ලැබුනා. ගොඩක් පින් සර්ට.

Senuru Gunarathna

ඉස්කෝලේ යන කාලේ music පංතියේ හිටපු යාලුවො සිංදු play කරනවා දැකලා ආසාවට ear එකෙන් play කරන්න පටන් ගත්තා. Chords, scales ගැන කිසිම මූලික අවබොදයක් නැතිව මම අල්ල ගත්තේ අගින්. මෑතක නැවතත් music පටන් ගන්න ඔනේ කියලාහිතුනා හරි විදියට මූලික දැනුමක් සහිතව. ඔයාගේ මේ සත්කාරයට බොහොම පින්. මම හුගක් දේවල් ටිකෙන් ටික අවබෝධ කරගන්නවා ඔයාගේ lessons නිසා. Kudos my friend...what a noble act!

Roshan

මම සර්ගෙ බලපු පලවෙනි වීඩියෝ එක තමයි දවසක් පැල නැති හේනේ වීඩියෝ එක. මං ඒක බලල සර් ප්ලේ කරන හැටි කෝඩ් පන්ච් වෙන හැටි නෝට් කර ගත්ත. ඇත්තම කියනවනම් මං සංගීතය ගැන ස රි ග ම ප ධ නි ස විතරයි එතකොට දන්නෙ. සර් මේ ලෙසන් කරන්න කලින් මම සර්ව ෆලෝ කරල තියෙනව. සර් ප්ලේ කරන ඔබ මා හමුවුන, සැරයටියෙන් අපි යනෙන තුරා(හැබැයි මං ඒ සිංදුවට ආස නෑ... ඒ නිසා ට්‍ර්‍යි කලේ නෑ..) සරා සඳේ තව තියෙනව ඒ වීඩියෝ බලල මං ඒව පුරුදු වුනා... ඒ වීඩියෝ තාම මං ගාව පෙන් එකක තියෙනවා. ඇත්තටම සර් ඔයාට ගොඩක් පිං..

Kamal Deshappriya

Very valuable lesson as well as excellent explanation. Thank you very much for your generous teaching attitude.

Pathmasiri Hewarathna

Sir, I am a regular follower of your lessons. They are very clear, exercises have been thoughtfully developed. I tried various other similar lessons both local and overseas but no match with you lessons in terms of simplicity, clarity and contents. You seem to have correctly understood the wishes of beginners of keyboards. Good luck to you sir and thank you so mush for your efforts.

Chandrasiri Jayawardena

කවුරුත් කියලා නොදෙන බොහොම වටිනා කියන දෙයක්, තෙරුවන් සරණයි ඔබට,ඉගෙනුම ලබන අය ඉක්මනින් ගොඩ යනවා scale gehuwoth ,ඕව ගොඩක් අය hanganawa,ඔයිට වඩා තව මොකක්ද ,හොඳ අවබෝධ yak ලැබෙයි ,ළමයි ට,ජයවේවා ජයවේවා!

Rohan Subasinha

I am really happy about your way of teaching Mr. Dileepa. I was looking for these type of lessons since long time. Thank you and Godak pin oyata. Keep it up dileepa. This is a great service for all.

Theekshana Hasitha

Thank you Dileepa ... Your explanations and answers are crystal clear , easy to follow , understandable at very first sight. Appreciate and admire your service . Dileepa is one of the best mentor in social media for Keyboard lessons in Sinhala Language I ever seen . Best of luck.

Hemantha Wimalasiri

සර් දෙන්නෙ මාළුවා නෙවෙයි, දැල. එක එක සින්දු ඉල්ලලා වැඩක් නෑ, හරියට ගහන්න ඉගෙන ගත්තම ඔයාට පුළුවන් කෝඩ්ස් අනුව වයන්න.

Sumudu Wirasinha

කියන්න වචන නෑ.tnx කිව්වටත් මදි....ලොකු උදව්වක් කියන්න බැරි තරම් වටිනව......

Meran Maduranga

Very well explained dileepa. you will be protected every god. Thank you, Godak pin

Theekshana Hasitha

ඇත්තටම සර් භාවනාවකට සම වැදුන වගේ... වැව් ඉවුරේ දිය රැලි පෙර සේම "දිලෙනවා..." එතන හරිම අලංකාරයි සර්... බුදුසරණයි සර්...

Kamal Deshapriya

Just stated learning how to play and your lessons are really clean and understanable. Easy to understand with your way of teaching. Appriciate a lot and keep doing it. Thank you.

Chanaka jayasinghe.From Finland

හිතවත් දිලීප මහතා වෙත,

මාගේ දරුවා 9 වසරේ ඉගෙනුම ලබන අතර පසුගිය වසරේ සිට ඔහු බටහිර සංගීතය ඉගෙන ගනී. පාඩම් වලට අදාල කටයුතු සිදු කරන අතරේ ඔහු ගීත වල ස්වර් ප්‍රස්ථාර සොයා ඒවාද වාදනය කිරීමට ඇල්මක් දක්වන හෙයින් යු ටියුබ් සොයා ඔබගේ වටිනා චැනලය සොයා එය සබ්ස්ක්‍රය්බ් කරන ලදි.ඔබගේ වටිනා චැනලය සොයා ගැනීමට හැකි වීම සතුටට කරුණක් වන අතර වසර ගණනාවක් තිස්සේ ඔබ විසින් සිදු කරන අසීමිත සේවය වෙන්වෙන් මාගේ ස්තුතියි ප්‍රකාශ කර සිටිමි. ඔබගේ වැඩ කටයුතු සාර්ථක වේවා. තව තවත් ගීත පාඩම් ඉදිරිපත් කිරීමට ඔබතුමා හට අවකාශය ලැබේවා. මේ සියළු දේ වෙනුවෙන් ඔබට නැවතත් ස්තුති කර සිටිමි.

(Email)

මම ගොඩක් කල් හොයපු පාඩං ටිකක්.. ගොඩක් ස්තූතියි. හියරිංග් වලට ප්ලේ කරන්න පුළුවං වුනාට ටෙක්නික් ඉගෙනගන්නෙ මේ පාඩං ටික හින්දා.

Dhanushka Yapa

රැගිලි..නෑ..කැටයම් නෑ.....ආටෝප නෑ ..සුපිරියටම කියලා දෙනවා..දැකපු...ලංකාවේ පලවෙනි වීඩියෝ එක..මට දැනුන විදිය..බොහොම පින් අයියේ ..තෙරුවන් සරණයි ...

Nuwan Enditha

Great service Dileepa, May the triple gem bless you, What a kind hearted service.

Theekshana Hasitha

ඔබට ජය වේවා මේ lessons ඉතාමත් හොදයි ,මේ ඔබ තුමාගේ youtube chanel එකට Jazz muaic tutorial දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි

Hemantha Sisira

ගොඩක් විටනා සර් හරිම සරලයි බෝහෝම පැහැදිලියි පින්.

Prageeth Hansaka

The best music teacher in you tube. Thank a lot sir. ගොඩක් හොඳට video series එක කරලා තියෙනවා.පැහැදිලි කරන එකත් හොඳටම කරනවා. All the best.

Kavishka Gunasekara

කීබෝඩ් වාදනය පාඩම් මාලාවන් තුල මෙතෙක් මා දුටු හොදම වැඩසටහන මෙයයි.තව දුරටත් සාර්තක වේවා

Prabhani Munasinha

මම අලුතින්ම සහභාගි වන ශිෂ්‍ය‍යෙක්. මම online keyboard පාඩම් මීට පෙර හැදෑරුවත් ඒවාවලින් ඒ තරම් ප්‍රයොජනයක් වුනේ නැහැ . දිලීප සර්ගෙ උගන්වන ක්‍රමය හරිම සරලයි. ඒ නිසා තේරුම් ගැනීම හරිම පහසුයි. ඊට අමතරව ඔහු ලබා දී තිබෙන අමතර සේවය නිසා ශිෂ්‍යයන්ට පුළුවන් ඔහුගෙන් අහන්න දන්නෙ නැති තේරුම් ගන්න අමාරු දේවල්. මට හොද පැහැදීමක් සහ ව්ශ්වාසයක් තියෙනවා මට මගේ දැනුම ව‍ර්ධනය කරගෙන හුගාක් ඉදිරියට යන්න පුලුවන් කියලා ඔහුගේ මේ පාඩම් ඉගෙන ගත්තොත්. . දිලීප සර් මේ කරන සේවය ස්තුති පූර්වකව අගයන අතර ඔහුට සුභ අනාගතයක් පතනවා. ඔහුට දෙවි පිහිටයි .

Trevor Widyasekera

Thank you Deleepa. being a beginner search for keyboard notes and found nothing. But found your YouTube blog. Thanks to your advisers I started to play the keyboard. Quite sad there are many talented keyboardists in Sri Lanka never done this kind of thing. Wish you all the best. There are hundreds of instructors for English songs but only found you for Sinhala songs. Let us know if need any support. Wish you all the best.

Pathishe Jayamanne

මා දුටු තවත් එක් නිහතමානී ගුරුවරයෙක්.

Shamil Yohan

සර්ට ගොඩාක් ස්තූතිවන්ත වෙන්න ඕන " මං ඉතාලියේ තනි වුණා " සිංදුව key board එකෙන් play කරන විදිය ගැන වීඩියෝ එකක් දැම්මට...............බොහෝම පිං සර්...............මම එ් සිංදුව හොඳට practice කළා සර්...................

Manula Pramuditha Yatagama

දීලිප සර්ට ගොඩාක් පින්.. අද මුදල්වලට හැමදේම තීරණයවන කාලයක මෙවැනි උතුම් ක්‍රියාවක් තමන්ගේ දැනුම, කාලය, ශ්‍රමය, මුදල් වැය කරමින් ඉතාම විටිනා කීබෝඩ් වාදනය කිරීමේ වීඩියෝ මාලාවක් ඉදිරිපත් කීරීම ගැන ස්තූති වන්ත වෙනවා.

Roshan Kumara

Thank you Dileepa. it's great to set of lessons. A person like me who didn't have any idea about music or codes had improved a lot and make sense of Music to my life now. tried many times in my life to do it but failed. Thank you for the great work. Like us the people in other countries we feel Sri Lanka by mainly from music. therefore learning deep make our life bond with the country. Even there are many experts in the country who are known but not done this kind of good work for people like us. Wish you all the best. May God bless you and your wonderful family abundantly.

Pathishe Jayamanne

Dileepa, I started following your lessons for couple weeks - I can't believe, I was i'm able to play two songs without any issues. I haven't follow any formal music lessons or even at the school I used to do arts (drawing). This is amazing and your teaching style is second to none. Keep up the good work !

Sanjaya E

බුදු සරණයි මේ වගෙ විඩියො කරන්න.ඔබට ජය සර් අපේ දරුවන්ට ඉතාම වටිනව.

Indika Bopearachchi

Sir, first I should thank you for your teaching method. I was wonderful about you compared to others. Very simple and interesting teaching techniques.

Wish you the best.

Alawatta

Keyboard වාදනය ඉතා ඉවසිමෙන් උගන්වන දක්ෂ ගුරුවරයා.

Nishantha Jayasekara

සර්, සෑහෙන පිරිසක් මේ Notetion එක Follow කරලා තියෙනව. ඇත්තටම සංගීතයෙන් ගොඩාක් දුරට ඈත් වෙලා හිටපු මමත් ඉබේම ඇදිල ආවා. මේ Song එකට. මේ Notetion එකට. අතින් මගහැරිල ගිය ගිලිහී ගිය (F sus) chord C sharp minor, F sharp minor chord එහෙම ආයේ අතට Touch එකට ආවා. කොහොම හරි සර් මේ Notetion එකෙන් ඇගට නියම ජවයක් ආවා. ස්තූතියි හදවතින්ම අපිව ආයේමත් සංගීතට ඉබේම ඇදෙන විදියට මේ ප්‍රයත්නය ලස්සනට කරනවාට.

Dineh Biyanvila

Good job. Super. I got lot of thing from this lesson. I want basic knowledge to teach to my baby. I got it. Thank you so much....

Achala Konara