ආයුබෝවන්!

Keyboard එක වාදනය කරන්න ඔබත් ආසයිද?

කීබෝඩ් වාදනය  මුලසිටම කියාදෙන පන්තිය. (Basic Class)

භාගෙට ඉගෙනගෙන අතරමං වෙන්නෙ නැතුව පාඨමාලාවක් වශයෙන් නිසි මග පෙන්වීමක් යටතේ මුල සිටම නිවැරදිව හදාරන්න ඔබටත් අවස්ථාවක්.


🎹 මෙම පන්තියට සහභාගී වීමට ඔබේ වයස බාධාවක් නොවේ/ Your age is not a barrier to attending this class.


🎹 ලෝකයේ ඕනෑම තැනක සිට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක.You can connect from anywhere in the world through Zoom technology.


🎹 ඔබට පාඩමක් මගහැරුනොත් video recording එක ලබාගත හැක.If you miss a lesson, you can get the video recording.


🎹 මාසික ගාස්තුව රුපියල් 1,750.00 පමණයි.The monthly fee is only 1,750.00 rupees.


🎹 කුඩා ළමුන්ට සහ වැඩිහිටියන්ට වෙන් වෙන්ව කණ්ඩායම් වශයෙන් පැවැත්වේ. There are separate classes for Kids and adults.


🎹 ZOOM අති සාර්ථක නව ඉගැන්වීම් රටාවක් අනුගමනය කිරීම.Adopting a highly successful Zoom teaching model,


🎹 සෑම සෙනසුරාදාවකම පාඨමාලාව සජීවීව Zoom ඔස්සේ මසකට දින හතරක් පැවැත්වේ.The course is held live on Zoom every Saturday, four days a month.

වැඩිහිටියන්ට:  සෙනසුරාදා රාත්‍රී 8.00 සිට 10.00 දක්වා.

Adults: Saturday 8.00 pm to 10.00 pm.

කුඩා ළමුන්ට:  සෙනසුරාදා හවස 6.00 සිට 7.30 දක්වා

Kids:Saturday 6.00 pm to 7.30 pm.


🎹එක් එක් සිසුන් වෙත පුද්ගලිකවම අවදානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.Teaching is done with personal attention to each student.


🎹 පාඨමාලා කාලය- මාස 9.Course period- 9 months 


🎹 ලියාපදිංචි කර ගැනීම් 2024  අප්‍රේල්  25 අවසන් වේ.Registrations close on April 25, 2024.


🎹 ලියාපදිංචි වීම සඳහා පහත online form එක fill කරන්න.Fill out the online form below to register.

                                                                                                                                    

ආයුබෝවන්!

මාගේ online සිංදු පන්තිය  සම්බන්ධ විස්තර පහත දැක්වේ.

කීබෝඩ් (විදුලි ඕගනය) සම්බන්ධ මූලික දැනුම ඇති අය සඳහා ඔබේ ප්‍රියතම සිංහල, හින්දි, දමිළ සහ ඉංග්‍රීසි ගීත වාදනය කිරීමට සිංදු පන්තිය හා සම්බන්ධවන්න.

🎹 මෙම පන්තියට සහභාගී වීමට ඔබේ වයස බාධාවක් නොවේ.

🎹ලෝකයේ ඕනෑම තැනක සිට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක.

🎹මාසික ගාස්තුව රුපියල් 2000 පමණයි.

🎹පන්තිය පැවැත්වෙන වේලාව.

කුඩා ළමුන්ගේ සිංදු පංතිය - සෑම ඉරිදා දිනකම සවස 6.00 සිට 7:30 දක්වා 

වැඩිහිටියන්ගේ සිංදු පන්තිය  කණ්ඩායම -සෑම ඉරිදා දිනකම උදේ 5.00 සිට 7.00 දක්වා

වැඩිහිටියන්ගේ සිංදු පන්තිය රාත්‍රී කණ්ඩායම -ඉරිදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා

🎹 ඔබට පාඩමක් මගහැරුනොත් video recording එක ලබාගත හැක.